Python නිසා මනෝ උපදේශනය Next Level වෙන්නේ කොහොමද?
මනෝ උපදේශනය (Counseling) කියන්නේ මූලිකවම මිනිසුන් අතර සිදුවන ක්‍රියාවලියක්. සේවාලාභියාගේ කතාවට සවන් දීම, ඔහුගේ හෝ ඇයගේ හැඟීම් තේරුම් ගැනීම, ගැටලුව දෙස වෙනත් කෝණයකින් බැලීමට උදව් කිරීම සහ ජීවිතයේ ඉදිරියට යාමට අවශ්‍ය මානසික සහාය ලබාදීම එහි මූලික කොටස්. ඒ නිසා Counseling කියන වෘත්තිය සම්පූර්ණයෙන්ම Computer එකකට හෝ Artificial Intelligence (AI) එකකට භාරදිය හැකි දෙයක් නොවේ. නමුත් තාක්ෂණය නිවැරදිව භාවිතා කළොත්?
Read →