කූඹියෝ හි ජෙහාන් ප්‍රනාන්දුගේ මනස I ඔහු බුද්ධිමත් සැලසුම්කරුවෙක්ද? Manipulator කෙනෙක්ද? නැතිනම් සමාජය හොඳින් කියවාගත් මිනිසෙක්ද?
ජෙහාන් ප්‍රනාන්දු මිනිසුන්ගේ සිතුවිලි, බිය සහ අවශ්‍යතා හඳුනාගෙන ඒවා තම සැලසුම් සඳහා භාවිත කරන්නේ කොහොමද? කූඹියෝ හි ජෙහාන්ගේ manipulation, social intelligence, empathy සහ සංකීර්ණ හැසිරීම් මනෝවිද්‍යාත්මකව විමසා බලමු.
Read →